Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
287
Views
පුද්ගලයෙකුගේ බිම වැටෙන පසුම්බියක්, කිසියම් අයෙකු ඔහුගේ දියණිය ලවා සොරකම් කරගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

මෙම වීඩියෝව මුදාහළ පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා ඇති අතර තම මුදල් නොලැබුණත්, හැඳුනුම්පත හා රියදුරු බලපත්‍රය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කරනවා.

එම සටහන පහතින්....

"අද හවස 1.50 ට පමණ කිරුළපණ Food city එකේදී මගේ මුදල් පසුම්බිය මා නොදැනුවත්ව බිම වැටෙනවා.... ඒක මගේ සාක්කුවෙන් වැටෙනවා දැක දැකත් මා පසු පසින් එන මේ රෝසපාට T-shirt එක ඇඳන් ඉන්න පුද්ගලයා පයින් මගේ පර්ස් එකට ගහල එය⁣ගෙම පොඩි දරුවාට කියලා මගේ පර්ස් එක හොරකම් කරගෙන Trolley එකේ හංග ගන්නවා.... මේ වීඩියෝ එක දාලා මම ඉල්ලන්නේ කාරනා දෙකයි .. එකක් මට ඒකේ තිබුණු මුදල් අනවශ්‍යයි ! කරුණාකරලා මට මගේ identity card එකයි මගේ Driving licen එකයි මට ලැබෙන්න සලස්වන්න.... අනික් එක මේ තමන්ගේම ලෙයින් ජාතක වුණු කුඩා මල් කැකුලකට හොරකම කියාදී ඇයගේ මුළු අනාගතයම අඳුරු කිරීමෙන් වලකින්න..මන්ද යත් ඇය යම් දිනෙක ඔබට වඩා දරුණු හෙරක කරවීමේ අනිටු විපාකයටද ඔබටම වන්දි ගෙවීමට සිදුවන නිසාමය..... මෙම වීඩියෝව සමරවිට ඔබටම දැකගන්න ලැබේවී.... එහෙම දැක්කොත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ වරද හරිගස්වන්න !!! ස්තූතී"
 
එම වීඩියෝව පහතින් බලන්න...............

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top