Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
142
Views

Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවය සඳහා වූ අවසන් තරඟය ඊයේ Serena Williams සහ Simona Halep අතර ඊයේ පැවැත්වුනා.

එහි දී Simona Halep 6-2 හා  6-2 ලෙස Serena William පරදා තම ප්‍රථම Wimbledon ටෙනිස් ශුරතාවය දින ගනු ලැබුවා.

එත් සමගම 24 වතාවක් Grand Slam ශුරතාවය දිනා ගනිමින් පෙර පවතී වාර්තාවක් සම කරන්නට Serena Williams ට තිබු අවස්ථාව ගිලිහි ගියා.අවුරුදු 37 වයසැති ඇමරිකානු ජාතික Serena Williams වසරක් තුල ප්‍රධාන පෙලේ  තරඟ  වලින්  පරාජය වූ තෙවන තරඟය මෙය වනවා.

27 හැවිරිදි රුමේනියානු ක්‍රීඩිකාවගේ ප්‍රහාර හමුවේ තමන්ට පසු බැස යන්නට සිදු වූ බව Serena පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top