Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
644
Views

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැත්වුණු උණුසුම්ම එක්දින ක්‍රිකට් තරඟයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරමින් ක්‍රිකට් ලෝක කුසලානයේ ඉරණම ඊයේ රාත්‍රියේ විසඳී ගියා. එහිදී කරට කර තරඟයකින් පසු තියුණු ජයක් ලබාගන්නට සත්කාරක එංගලන්තයට හැකිවුණා.

තරඟය ජය ගැනීමෙන් පසු මුල්වරට ලෝක කුසලානයක් හිමිකරගැනීමේ සතුට සමරන්නට එංගලන්ත ක්‍රීඩකයන් පසුබට වුණේ නැහැ.

පහතින් දැක්වෙන්නේ ඔවුන් ඒ ජය සැමරූ ආකාරයයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top