Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 14
2,467
Views

90 දශකයේ හින්දි සිනමාවේ අංක එකේ නිළිය බවට පත්ව සිටි මධුරි ඩික්සිත් පසුගිය දිනවල බොලිවුඩ් චිත්‍රපට කිහියකම දකින්නට ලැබුණ සිනමා නිළියකි. මේ වසරේ තිරගත වූ ‘ටෝටල් දමාල්’ හා ‘කලාන්ක්’ චිත්‍රපටවලද දකින්නට ලැබුණ මධුරි ඉදිරියේදී තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.

පසුගිය දිනවල රූපගත කිරිම් කටයුතු නිසාවෙන් කාර්යබහුලව සිටි ඇය මීට දින කිහිපයකට පෙර සිය සැමියා ශ්‍රීරාම් හා දරුවන් දෙදෙනා සමගින් නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතාලියේ රෝම නගරයට ගොස් තිබේ. එහිදි ගත් ඡායාරූප කිහිපයක් පසුගියදා ඇය විසින් සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට මෙසේ එක් කර තිබුණි.

 

2019-07-08-ent-1592019-07-08-ent-1602019-07-08-ent-161

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top