Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 14
581
Views

ඊයේ පැවැත්වුණු Wimbledon ටෙනිස් පිරිමි අවසන් පුර්ව වටයේදී සුපිරි ටෙනිස් ක්‍රීඩක Rafael Nadal පරදා අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට Roger Federer සමත් වුනා. ඒ අවසන් පුර්ව වටය තරඟ 4 - 1 ලෙස ජය ගනිමින්.

2008 දී මෙතෙක් පවතී දීර්ඝතම තරඟයෙන් පසුව මොවුන් දෙදෙනා මුණ ගැසුණු පළමු තරඟය මෙය වනවා. 

David Beckham, Sir David Attenborough, Chris Evans සහ  Pippa Middleton වැනි සුප්‍රසිද්ධ පුගලයන් ද නැරඹීමට පැමිණ සිටි මේ තරඟයේ ඇතැම් ටිකට් පත් ඩොලර් 15 000 අධික මුදලකට නැවත විකිණී ඇති බව වාර්තා වනවා. 

අවරුදු 39 වයසැති Roger Federer මෙම තරඟාවලියේ වයස්ගතම ක්‍රීඩකයා ද වනවා. ඔහු Wimbledon අවසන් තරඟය ජයග්‍රහණය කළහොත් එම කිරුල දිනා ගත් නව වන අවස්ථාව වනවා. 

අවසන් මහා තරඟය සර්බියානු ක්‍රීඩක N. Djokovic සහ Roger Federer අතර හෙට පැවැත්වීමට නියමිතයි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top