Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 13
425
Views
 ජනප්‍රිය ගායක ආර්. කෙලී ලිංගික අපරාධ චෝදනා මත චිකාගෝහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ලිංගික කටයුතු සඳහා තරුණියන් විකිණීම, ළමා ලිංගික ජාවාරම, නඩු විභාග සඳහා බලපෑම් කිරීම යන බරපතළ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කුඩා ගැහැනු දරුවන් හා තරුණ කාන්තාවන් සම්බන්ධ ලිංගික චෝදනා ඔහුට පසුගිය විසි වසර පුරාම වරින්වර එල්ල විය. ඔහුගේ කලින් බිරිඳගේ දරුවාට නඩත්තු නොගෙවීම නිසා ද පසුගිය මාර්තු මාසයේ අත්අඩංගුවට පත් විය.
 
 නවතම චෝදනා සම්බන්ධයෙන් ඔහුට තිස්‌ වසරක්‌ දක්‌වා සිරදඬුවම් ලබාදිය හැක.
 
 සංස්‌කරණය 
 ජනිත සෙනෙවිරත්න
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top