Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
470
Views
දෙනෝදාහක් ගැවසෙන නගරය මැද 8ක් යටකරමින් කුලී මෝටර් රථයක් අවන්හලක් තුලට කඩාවැදුණු හැටි "

කුලී මෝටර් රථයක් අවන්හලක් තුලට කඩාවදින අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ අනතුර වාර්තා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි මෑන්හැටන් ප්‍රදේශයෙන්.

අනතුර සිදුවන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ රැඳී සිට ඇති අතර කිසිවෙකුටත් බරපතළ හානි සිදු නොවුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් අනතුරින් පුද්ගලයන් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් 5 දෙනෙකු රෝහල්ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් රියදුරා පවසා ඇත්තේ තම රථයට පසුපසින් යමක් ගැටුණු බවත් එහිදී පාලනය කරගත නොහැකි වූ රථය අවන්හල තුලට කඩාවැදුණු බවත්ය.

එම අවස්ථාව අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top