Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
512
Views
නොකඩවා දෙවන වරටත් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට නවසීලන්තය (10) සමත් වුණා.

ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින්.

මැන්චෙස්ටර්හී පැවති මෙම තරඟය ඉන්දියාව පරාජය වීමත් සමඟ ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් ඉන්දීය ක්‍රීඩකයින්ගේ පෝස්ටර් ඉරා දමමින් සහ ඒවාට ගිනි තබමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට විරුද්ධව සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කරන අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top