Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
594
Views

පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්ගේ වත්කම පාකිස්තාන රුපියල් මිලියන 108 - ක් සහ එළුවන් හතර දෙනෙක් බව හෙළි වී ඇත. ඔහු සතුව විදේශ ගිණුම් හතරක්ද ඇතැයි අනාවරණය වේ. මෝටර් රියක්ද නැති ඉම්රාන් ඛාන්ගේ බිරිය සතුව ස්වර්ණාභරණද නොමැත.

එහෙත් හිටපු ජනපති සර්දාරිගේ වත්කම පාකිස්තාන් රුපියල් බිලියන 1.5 ක් වේ. ඊට අමතරව පාකිස්තාන් රුපියල් මිලියන 10 ක වටිනා අශ්වයන්ද සර්දාරි සතුවේ.

මෙම තොරතුරු පාකිස්තානය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

එහෙත් අගමැති ඉම්රාන් ඛාන් සේවයට පැමිණෙන්නේ රජයේ හෙලිකොප්ටරයකිනි.

සංස්කරණය-කීර්ති වර්ණකුලසූරිය

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top