Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
813
Views
ඉන්දියාවේ තෝසෙ රජු යැයි හඳුන්වන සරවන බවන් හෝටල් සමූහයේ හිමිකරු පී. රාජ්ගෝපාල්ට මිනීමැරුමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවම නියම වී ඇත. 
 
 71 හැවිරිදි වියේ පසුවන රාජ්ගෝපාල් සිය සේවකයෙකු වූ ශාන්ති කුමාර් ඝාතනය කර සිරුර කැලෑවකට ගොස් දැමීම ගැන වරදකරු වී ඇත. එම සේවකයා රාජ්ගෝපාල් මරා ඔහුගේ බිරිය සමඟ විවාහ වීමට කටයුතු කර තිබූ බව හෙළි විය. සරවණ භවන් හෝටල් සමූහයට ලොව පුරා හෝටල් 80 ක් ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top