Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
881
Views
කාලයක් තිස්සේ ඇමෙරිකාවෙ නිව්යෝර්ක් නගරයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකා ගත් හින්දි සිනමා නළු රිෂි කපූර් කපුගියදා මුම්බායිහි පිහිටි සිය නිවසට පැමිණ තිබේ. ඒ කෙටි නිවාඩුවක් ගත කිරිම සඳහාය. කෙසේ වෙතත්, ඔහු යළි නිවසට පැමිණිම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණ අතර, ඒ සඳහා රන්බිර්ගේ පෙම්වතිය ආලියා හා ඇගේ මවද, අයිශ්වර්යා හා අභිෂේක් බච්චන්ද දියණිය ආරාධ්‍යාද පැමිණි සිටි බව සඳහන් වේ. රිෂි කපූර් ඇමෙරිකාවේ ප්‍රතිකාර ගන්නා අතරතුරදී ඔහු බැලිමට ෂාරුක් ඛාන්, අමිර් ඛාන්, දිපීකා පදුකෝන්, අනුපම් කේර්, ප්‍රියංකා චොප්රා හා කරනු ජෝහර්ද පැමිණ සිටියහ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top