Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
465
Views
නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ වෑන් රථයක පසුපස අසුනේ තිබී තරුණයෙකුගේ මල සිරුරක් හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති තරුණයා නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ මිතුරෙකු වෑන් රථයකින් පැමිණ අදාළ තරුණයාගේ පියාට දැනුම්දී ඇත්තේ එම මිතුරා වෑන් රථයේ පසුපස අසුනේ නිදා සිටින බවයි.

බොහෝ වෙලාවකින් සිය පුත්‍රයා නිවසට නොපැමිණීම හේතුවෙන් පියා විසින් සිදුකළ සෝදිසි කිරීමකදී මියගොස් සිටි තරුණයා හමුවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇති තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිට ඇති අයෙකු බවටයි සඳහන් වන්නේ.

නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top