Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 11
ලොව මිලියන 18 ක පිරිසක් ඩොලර් මිලියන ගණනක වත්කම් ඇති අය බව ලෝක වත්කම් වාර්තාවේ සඳහන් කර ඇත.
ඇමෙරිකාවේ ධනවතුන් වැඩි වී නැතත් මැද පෙරදිග ධනවතුන් වර්ධනය වී තිබේ. කෝටිපතියන් සිටින රටවල් ලෙස ඇමරිකාව ජපානය ජර්මනිය චීනය ප්‍රංශය බ්‍රිතාන්‍ය සහ ස්‌විට්‌සර්ලන්තය එම වාර්තාවේ දක්‌වා ඇත. ස්‌විට්‌සර්ලන්තයේ සිටින කෝටිපතියන් සංඛ්‍යාව 500,000 කි.
Top