Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
923
Views
ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත් වන මිනිස්සු විවිධ නිර්මාණ කරමින්,නව සොයාගැනීම් කරමින් හැම වෙලාවේම අලුත් දේවල් සිදු කිරීමට උත්සහ කරනවා. පරිණාමය වූ මිනිසා අද වනවිට දැවැන්ත දියුණුවක් අත් කරගෙන සිටිනවා. නමුත් එහෙම ඉදිරියට ආ මිනිස්සු යලිත් අතීතයට යන්න උත්සහ කරන අවස්ථා ඔනෑ තරම් තියෙනවා.

එහෙම පිරිසක් වුණු බ්‍රිතාන්‍යයේ ස්වභාවධර්මවාදීන් විසින් සංවිධානය කල අමුතු වැඩක් වුණු "NUDEFEST 2019" වැඩසටහන මේ දිනවල පැවැත්වෙනවා.

මෙම වැඩසටහනට එක්වන පිරිස කඳවුරු බැඳගෙන නිරුවතින් එදිනෙදා ක්‍රියාකාරකම් සහ කඳවුරු භූමිය තුළ silent ඩිස්කෝ සහ යෝගා වැනි වූ විවිධ වැඩසටහන්වලට සහභාගී වනවා.

මෙම වැඩසටහනේ සංවිධායකයින් මාධ්‍යට පවසා තිබුණේ "ප්‍රජා හැඟීම ධෛර්යමත් කිරීම, මිනිසුන්ට උදව් කිරීමට, නිදහසේ කාලය ගත කිරීම හා මිතුරන් ඇති කර ගැනීම සහ පරිසරයට ආදරය කරන මිත්‍රශීලී ගම්මානයක් නිර්මාණය කිරීම මෙහි පරමාර්ථය බවයි.

මෙම කඳවුරු භූමිය තුළ සියල්ලන්ම නිරුවතින් සිය වැඩ කටයුතුවල සහ කඳවුරු භූමියේ වැඩසටහන් වල නිරත වන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top