Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 10
127
Views
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට නියමිතයි. 

මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ පස්වරු 6ට මිල සූත්‍ර කමිටුවේ සාමාජිකයින් මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිත බවයි. 

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙනවා. 

පසුගිය මස 10 වනදා සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top