Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 10
1,023
Views
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය වන ලිහිණි හෙට්ටිආරච්චිගේ උපන්දිනය ඊයේ (09) දිනට යෙදී තිබුණා. 

මෙවර ඇය සැමරුවේ සිය 22 වන උපන්දිනයයි.

මේ හේතුවෙන් ඊයේ දිනයේදී සිය නිවසේ උපන්දින සාදයක් පැවැත්වූ අතර ඊට පවුලේ නෑදෑ හිතමිතුරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

අදාළ ඡායාරූප පහතින්


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top