Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 10
1,215
Views


ලොවක් ආදරය කළ කාලයක් සිට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස නම් දරා සිටි දක්ෂ මෙන්ම අතිශය ජනප්‍රිය චරිතයක් තමයි සෙලිනා විලියම්ස් කියන්නේ .

ඇයගේ දක්ෂතාවයට වඩා ඇයගේ මිත්‍රශිලිබවට බවට ලොව පුරා විශාල ප්‍රේක්ෂකයින් රැසක් ඇයට ආදරය කළ අතර එම නිසාම ඇය ලොව අංක එකේ ක්‍රීඩිකාව ලෙස නම් දරා සිටීමට ඇයගේ ප්‍රේක්ෂකයින් මෙන්ම ප්‍රේක්ෂිකාවන් දැඩි ඇල්මක් දැක්වුවා .

ඇය පිලිබදව නවතම පුවතක් මේ දවස්වල ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වෙනවා . ඒ ඇය විසින් Harper's Bazaar සඟරාව හි ඡායාරූප සදහා අඩ නිරුවත්වී තිබෙන අතර ඇයගේ මෙම අඩ නිරුවත් ඡායාරූප ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ .

එම ඡායාරූප කිහිපයක් තමයි මේ .


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top