Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 10
152
Views
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව සිදුකරනු ලබන නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අද උදෑසන 9 සිට පැය 24ක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. 

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයට මෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම සීමා කරනු ඇති. 

එමෙන්ම, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස වලටද අඩු පීඩනයකින් ජලය සැපයෙනවා.

එමෙන්ම හෝකන්දර ප්‍රදේශයට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top