Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
194
Views
කළුතර - අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ, ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. 

මීට අමතරව කටුකුරුන්ද සහ නාගොඩ ප්‍රදේශවලට ද අද පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති බවටයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top