Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 05
1,128
Views

වසර 30කට පමණ පසු පළමුවරට වාණිජ වශයෙන් තල්මසුන් දඩයම් කිරීමට ජපානය තීරණය කර ඇත. තල්මසුන්ට බියකරු ඉරණමක් උදාකරන මෙම ක්‍රියාව ගැන ජාත්‍යන්තර අප්‍රසාදය පළවී තිබේ.

තල්මසුන් දඩයම් කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකසාගනු පිණිස අන්තර්ජාතික තිමිංගල කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ද ජපානය පියවර ගෙන තිබිණි. තල්මසුන් දඩයම ජපානය වටා මුහුදට පමණක් සීමා කෙරෙන බව එරට රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු වන යොෂිහිඩේ සුගා පවසා ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top