Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 03
2,145
Views
කෙන්යා එයාවේස් ගුවන් සේවයට අයත් යානයක් පසුගිය ඉරිදා (ජුනි 30) හීත්‍රෝ ගුවන් තොටුපළට ගොඩබෑමට යෑමේදි ඉන් පිටතට පුද්ගලයෙකුගේ මළසිරුරක් විසිවී ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙම සිද්ධිය තම ගෙවත්තේ සිට අව්ව තපමින් සිටි John Baldock නමැති පුද්ගලයා දැක තිබෙන අතර එම පුද්ගලයා විසිවී තිබෙන්නේ ඔහුට අඩි 3ක් පමණ ඇතින් බවටයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ .

එම ගුවන් යානයෙන් පොළොවට ඇද වැටුණේ නයිරෝබි හි ගුවන්තොටුපල සේවය කරන පුද්ගලයෙකුගේ මළසිරුරක් බවටයි ඔවුන් සැක පලකරන්නේ.

John Baldock was sunbathing in his back garden when the body of a stowaway plunged to the ground only three feet away


The force of the body dented paving slabs and astro-turf


A clean-up team moved the man's body from the back of the property in Offerton Road, Clapham, after around five hours
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top