Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 03
3,188
Views
"ඔය කතා කියන කවුරුත් දන්නේ නැහැ මම ඔපරේෂන් කීයකට මුහුණ දුන්නද කියලා.."

"සමලිංගික පුද්ගලයින් ඕන තරම් එකට ජිවත් වෙනවා, විවාහ වෙන්නම ඕන නැහැ.."

"හරි විදිහට ජිවත් වෙන්න මට ශක්තියක් වුණේ ඇයයි.." 

චන්දිමාල් ජයසිංහ කියන්නේ කවුද මොනවද කරන්නේ කියන එක අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ඔහු බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් චරිතයක්. බොහෝ කලාකරුවන් පිරිවරාගෙන ඉන්න ඔහු දසදහසක් යුවතියන් ලස්සන මනාලියන් කරන්න වෙහෙසක් ගත් කෙනෙක්. සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම කලඹන ඔහු සමලිංගිකයෙක් කියලත් කියනවා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වසර විස්සක පළපුරුද්දක් තිබෙන චන්දිමාල් ඔහු ගැන කියන්නේ මෙහෙමයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top