Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 01
1,149
Views
දැන්ම නම් කියන්නේ නැහැ තව ටික දවසක් ඉන්නවා....
එහෙන් තුනයි අපෙන් හතරයි

තමන්ට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙකු සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් අනාවරණ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

කළුතර පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ ඒ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙක් සහ විපක්ෂයේ තිදෙනෙකු සිටින බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top