Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
549
Views
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල් ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වී තිබේ.
ඒ වෙනුවට සුනිල් අමිබ්‍රිස් කැඳවූ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි තරග වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top