Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
629
Views
ප්‍රතිජීවක ඖෂධ පෙති 35 ක් පානය කර ඇති වෛද්‍යවරියක් ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා.
24 වැනිදා රාත්‍රීයේ ඇය ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇති අතර මෙලෙස රෝහල් ගත කර ඇත්තේ 34 හැවිරිදි විවාහක වෛද්‍යවරියකි.

මෙම වෛද්‍යවරිය මාරවිල මූලික රෝහලේ සේවය කරමින් සිට ඇති අතර එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ට නිරන්තර බැන වදින බැවින් එහි පීඩාව දරා ගැනීමට නොහැකි නිසා තමන් ප්‍රති ජීවක පෙති පානය කළ බව වෛද්‍යවරිය පවසා තිබෙනවා..

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top