Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
232
Views
පවුලේ ඇති කුල ප්‍රශ්නයක් මත බිරිද දිනපතාම රණ්ඩු කිරීම නිසා සිත්තැවුලට පත් මුලතිව් මුහුදුබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිරුරට ගිණිතබා ගෙන අද උදෑසන (25 දා) මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ රාසතුරෙයි යෝගරාසා නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය වූ දිනයේද බිරිද ඔහු සමග රණ්ඩු කිරීම නිසා ඔහු සිරුරට ගිණි තබා ගෙන ඇති අතර ඉන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඔහුව මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පවසන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top