Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
501
Views
අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. 

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ අද උදෑසන ඇය මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි. 

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන අතර, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා මේ මස 6 වනදා ඇය මුල් වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top