Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
2,302
Views
අවුරුදු 22ක් පුරාවට මලපහ කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුගේ බඩවැල් වලින් කිලෝ 14ක මලපහ ඉවත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔහු 22 හැවිරිදි වියෙහි පසුවන චීන ජාතියෙකි.

අවුරුදු ගණනාවක්ම දැඩි අපහසුතාවයකින් පෙළුණු මෙම පුද්ගලයා මේ සදහා නොයෙක් ප්‍රතිකාර ලබාගත් නමුත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවීය.

කෙසේ වෙතත් පසුගියදා යළිත් සිදු කරන ලද සැත්කමකින් ඔහුගේ බඩවැලෙහි අගල් 30ක ප්‍රමාණයක් කපා ඉවත් කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

මෙම සැත්කම Dr. Yin Lu ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙන අතර සැත්කම සිදු කිරීමට පෙර මලපහ වලින් බැලුමක් තරම් ඔහුගේ ශරීරය පිරි තිබී ඇති අතර සැත්කම සාර්ථකව සිදු කර තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.



Image result for Doctors Removed 30 Pounds of Poop?!


Image result for Doctors Removed 30 Pounds of Poop?!
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top