Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
1,585
Views
දෙවන මහලේ සිට බිමට වැටෙන කුඩා දරුවෙකුගේ  ජීවිතය බේරා  ගත්  ආකාරය ඇතුලත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ ප්‍රචලිත වෙමින් තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි මාර්ගයේ ගමන් ගත්  පුද්ගලයෙකුට කුඩා දරුවෙකු හඬන ශබ්ධය ඇසි ඒ පිළිබද ඔහුගේ අවධානය යොමු වී තිබෙනවා.

Chen Hao නම් වන මෙම පුද්ගලාගේ  වීර ක්‍රියා මේ වන විට  සමාජ ජාල හරහා විශාල ලෙස පැසසුමට ලක්වෙමින් තිබෙනවා.

එම වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top