Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
977
Views
සෞදි අරාබියේ අබා සහ ජිසාන් ගුවන් තොටුපලවල් ඉලක්ක කර ප්‍රහාර දෙකක් සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඉරානයේ සහය ඇති සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ. 
 
මෙම ප්‍රහාරවලින් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ සිරියානු ජාතිකයෙක්. 

අබා ගුවන් තොටුපල , දිනකට දෙස් විදෙස් ගුවන් මගීන් දහස් ගණනක් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන ගුවන් තොටුපලක් ලෙස ප්‍රකටයි. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top