Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
612
Views

තඹුත්තේගම බස් නැවතුම්පොලේ තම ගමන් වාරය පැමිනෙන තෙක් නවතා ඇති බස්රථවලට නැග පෙම්සුව විදි පාසැල් පෙම්වතුන් පොලිස් භාරයට ගෙන දැඩිලෙස අවවාද කර දෙමාපියන්ට භාරදී මේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්ථාවේ.

මොවුන් මේ අයුරින් පෙම්සුව විදිම පුරුද්දක් වශයෙන් කරගෙන යන බවට තඹුත්තේගම පොලිසියට ලද තොරතුරක් මත වැටලීම් සිදුකර  පෙම්වතුන් ජෝඩු තුනක් පොලිස් භාරයට ගෙන තිබිණි.

පුද්ගලික පංති යන මුවාවෙන් නිවෙස් වලින් පැමිණ  පංතිවලට නොගොස් බස් රථයෙන් බස් රථයට මාරුවෙමින් මෙම ක්‍රියාවේ නියලි තිබේ.

මෙවර  අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනිසිටිමට  නියමිත මෙම පෙම්වතුන්ගෙන් සමහර අය පාසැල් නිළ ඇදුමින් සිටිම අසෝබන දර්ශනයක්  බව තඹුත්තේගම පොලිසිය සදහන් කළේය.

තඹුත්තේගම පොලිසිය මොවුන් පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ දෙමාපියන් බස්නැවතුම්පොලේ පොලිස් මුරකුටියට ගෙන්වා ගෙන දැඩි ලෙස අවවාද කර භාරදී ති‍බේ.

රාජාංගණය කේ.එම්.චන්දික

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top