Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
179
Views
ඊයේ දින ඉන්දියවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ආගමික කටයුත්තකට සහභාගී වෙමින් සිටි පිරිසක් කඩා වැටුණු කුදරමකට යට වීමෙන් 14 දෙනෙක් මිය ගොස් 50කට අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා.

ධාරානිපාත වර්ෂාව සමග හමා ගිය අද්ජික සුලන් හේතුවෙන් මෙම පිරිස රංදී සිටි කුඩාරම කඩා වැටීමෙන් අනතුර සිදු වී තිබෙනවා.

හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට 300 පමණ පිරිසක් මෙම ආගමික කටයුත්ත සඳහා සහභාගී වී සිට තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top