Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 23
963
Views

බොලිවුඩයේ සුපිරි නිළීයක් බවට වර්තමානයේ පත්ව සිටින කත්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වූ අලුත්ම චිත්‍රපටය ‘භාරත්’ මේ වනවිට ඉන්දියාවේ පමණක් කෝටි 200කට ආසන්න මුදලක් උපයා ගැනිමට සමත්ව ඇත. එය කත්‍රිනා හා සල්මාන් ඛාන් පෙම්වතුන් ලෙස ප්‍රධාන චරිත රඟපෑ සිවුවැනි චිත්‍රපටය වන අතර, ඒ චිත්‍රපට සියල්ලම ඉහළ ආදායමක් හිමි කර ගැනීමට සමත්ව ඇත.

2005 වසරේදි පළමු වරට ‘මෙනේ ප්‍යාර් කියුනේ ක්යා’ චිත්‍රපටයේ සල්මාන් ඛාන් රඟපෑ කත්‍රිනා ඉන් පසුව ‘හලෝ’, ‘යුවරාජ්’, චිත්‍රපටවලද රඟපා තිබුණි. කෙසේ වෙතත්, කත්‍රිනා කයිෆ්, සල්මාන් ඛාන් බොලිවුඩයේ ජනප්‍රිය වූයේ ‘එක්තා ටයිගර්’ චිත්‍රපට මාලාව හරහාය. එම චිත්‍රපට සියල්ලම බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමිමින් තිරගත විය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top