Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 23
1,332
Views
2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර (22) තිබුණ තරඟය, ශ්‍රී ලංකාව හැමෝම පුදුම කරමින් එංගලන්ත බිමේදී සටන්කාමී ක්‍රීඩා විලාසයක් පෙන්වමින් ජය ගත්තා.

මේ තරඟයට පෙර එංගලන්ත ක්‍රීඩකයින් වගේම එංගලන්තයේ විචාරකයින් ශ්‍රී ලංකා කණ්ඩායම උසුළු විසුළුවලට ලක් ක‍රමින් විවිධ අපහාසයන්‍ට ලක් කළා.

නමුත් නොසිතූ විදියට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිතිකරුවන් දඩයම් ක‍රමින් තරඟය ජයගත්තේ එංගලන්ත කණ්ඩායම ලකුණු 212කට සීමා කරමින්.

මේ තරඟයෙන් පස්සේ තරඟ විස්තර විචාරය කරපු විස්තර විචාරකයෙක් වන Niall John O'Brien ලංකාවේ මේ විශිෂ්ඨ ජයග්‍රහණය ගැන අපිටත් වඩා සතුටෙන් හිටියා. 

ඔහු ඒ සතුට සැමරුවේ ICC නිල ෆේස්බුක් ගිණුම හරහා Live ඇවිත් ලංකාවේ ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් සමඟිනුයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top