Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 22
1,742
Views

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තිබ්බ තරඟයෙන් කොහොම හරි කවුරුත් විශ්වාස නොකළ විදියට ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා.

මේ තරඟයට කළින් එංගලන්ත ක්‍රීඩකයින් සහ එංගලන්තයේ විචාරකයින් ශ්‍රී ලංකාවට විවිධ අපහස කළා. නමුත් දැන් කට්ටියම හොල්මන් වෙලා ඉන්නේ. කොහොම හරි කමක නෑ ඊයේ මැච් එකෙන් පස්සේ නිවේදක සුද්දෙක් ලංකාවේ ජයග්‍රහණය ගැන අපටත් වඩා සතුටෙන් හිටියා.

ඔහු ICC නිල ෆේස්බුක් ගිණුම හරහා Live ඇවිත් ලංකාවේ ප්‍රේක්ෂකයින් එක්ක ක්‍රීඩකයින් එක්ක සතුට බෙදා ගත්තා.

පහළ තියෙනවා වීඩියෝව බලන්නකෝ 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top