Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 June 21
රට පත්කර ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික දේශපාලනඥයින් නිරුත්තර වී ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.
විදත්රාව සංවිධානය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
Top