Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
484
Views

සමලිංගික පිරිමින් විවේචනය කිරීමට ඕස්ට්‍රේලියානු සුපිරි රග්බි ක්‍රීඩක Israel Fola ඕස්ට්‍රේලියානු රග්බි ආයතනය විසින් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

මේ හේතුවෙන් Israel Fola විසින් තමන්ට නීතිමය පියවර ගැනීම සඳහා ජනතාවගෙන් මුදල් උපකාර අයදුම් කර සිටිනවා. 

Israel Fola විසින් පසුගියදා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සමලිංගික පුරුෂයින්ව විවේචනය කර තිබූ අතර 30 හැවිරිදි ක්‍රීඩකයාට ඉන් අනතුරුව දෝෂාරෝපණ ගණනාවක් එල්ලවුනා. 

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රග්බි සම්මේලනය පවසන්නේ Israel Fola විසින් සිය නීති රෙගුලාසි ඔහුගේ ප්‍රකාශයත් සමග බිඳ දමා ඇති බවයි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top