Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
816
Views
ජස්ටින් බීබර් ,  සුපිරි හොලිවුඩ් තරු ටොම් කෘස් සමඟ යූඑෆ්සී ප්‍රදර්ශනයකදී ,සටන් කිරීමට එකඟ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා .
එය මෙතෙක් පවතින සුපිරි තරු අතර විශාලතම ගැටුම ලෙසයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

25 හැවිරිදි සුපිරි පොප් ගායක බීබර් මෑතකදී 56 හැවිරිදි මිෂන් ඉම්පොසිබල් සුපිරි තරුව අමතා ඔවුන්  ඔක්ටගන් ප්‍රදේශයේදී හමුවිය යුතු යැයි පවසා තිබෙන අතර මෙම හමුවේදී ඔවුන් දෙදෙනා මේ පිලිබදව එකඟතාවයකට පැමිණ තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

ලොවක් බලා සිටින මෙම අපූරු ගැටුම සදහා මේ වන විට මෙම සුපිරි තරු දෙපළ සුදානම් ව සිටින බවයි වැඩිදුරටත් වාර්තාවෙනවා.

 Bieber was pictured in a boxing gym working out in February


 Hollywood superstar Cruise is in fantastic shape for a 56-year-old





 Bieber loves sport and would have no problem getting in shape for the showdown


 Cruise is yet to respond publicly to Bieber's tweet asking him for a fight

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top