Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
807
Views

පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රියසාද් කලාපවුල විසින් සංවිධාන කළ හිම කිරම දන්සලක් පසුගියදා හෝමාගම ප්‍රදේශයේ දී පැවැත්වුණා.

සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ දූවරුන් තිදෙනා දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි මූලිකත්වය අරගෙන සංවිධාන කරලා තිබුණු මේ පිං කටයුත්තට සාරංග දිසාසේකර, හේමාල් රණසිංහ, දුලීකා මාරපන, සුජීව ප්‍රියාල්, දමිතා අබේරත්න, ශලනි තාරකා, අසේකා විජේවර්ධන, ගයාන් ශ්‍රීමාල් ඇතුළු ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනෙක්ම දායකත්වය ලබා දී තිබුණා.

එදින විශේෂ අවස්ථා පහතින්,

ඡායාරූප : D Artz Photography By Dumila Kalpa

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top