Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 20
775
Views
මන්ද පෝෂණයෙන් කුඩා දරුවෙකු මියගිය පුවතක් තිස්සමහාරාමයෙන් වාර්තා වෙද්දී කිසිදාක පාසල් නුදුටු, වේල් ගණන් කුසගින්නේ සිටින දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් පිළිබඳව තොරතුරු මහියංගණය - දඹාන - තිහ කොටස ප්‍රදේශයෙන් අද වාර්තාවුණා. 

වයස අවුරුදු 12ක්, 8ක් සහ එකහමාරක් වන මෙම දරුවන්ගේ පියා ගසකින් වැටී එක්තැන්වී සිටින අතර, මව දරුවන් නඩත්තු කරන්නේ වනයෙන් කඩා ගන්නා ඉඟිනි ඇට විකුණමින්.

වගකිවයුතු කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවුණු මෙම අසරණ පවුලට සමෘද්ධිය හෝ වෙනත් කිසිදු සහනාධාරයක් මෙතෙක් රජයෙන් නොලැබීමද විශේෂත්වයක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top