Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
1,408
Views
2000 දශකයේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වූ ඊශා ඩියොල් නැවත වරක් මව් පදවිය ලැබීය. ඒ ජුනි 10 වැනිදා මුමබායි හි පෞද්ගලික රෝහලක් තුළය. ඊශාට මෙවර දියණියක් ලැබුණ අතර, ඇයට මේ වනවිට මිරායා ලෙස නම් තබා තිබේ.

මිට පෙර ඊශාට පුතෙක්ද සිටින අතර, ඔහු මේ වනවිට තුන්වැනි වියෙහි පසුවන්නීය.සිය දියණිය සමගින් රෝහලෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය මුණ ගැසුණ ඊශා ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් සියල්ලම ස්තුතිය පළ කර තිබුණි. එමෙන්ම ඊශාගේ මාපියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමා මාලිනි හා හින්දි සිනමා නළු ධර්මේන්ද්‍රද සිය සුබපැතුම් ‘ටිවටර්’ ගිණුම් හරහා පළ කර තිබුණ බව සඳහන් වේ.

2019-05-27-ent-1003
Image result for Esha deol
Image result for Esha deol
Image result for Esha deol baby
Image result for Esha deol baby
Image result for Esha deol baby
Image result for Esha deol baby
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top