Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
594
Views
පාස්කු ප්‍රහාරයේ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් Shanon අද දින පාසල් ගොස් තිබෙනවා. ඔහු අධ්‍යාපනය ලබන්නේ කොලඹ ජාත්‍යන්තර පාසලක අට වැනි ශ්‍රේණියේ. කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රහාරයට හසුව තුවාළ ලැබූ ඔහු මාස දෙකක කාලයක් පාසලට ගියේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මුල්වරට ඔහු අද පාසලට ගියා.

ඔහුට ජීවිතය දෙමින් සුවපත් කළ යේසුස් වහන්සේට ස්තූති කරමින් එහිදී ඔහුව මුළු පාසලම ආදරයෙන් පිළිගෙන තිබුනා.

තම මිතුරන් තුවාල වූ ඔහුගේ සිත සුවපත් කරන  අයුරු පහත ඡායාරූපවලින් දැක ගැනීමට හැකිය.


Image may contain: 1 person
Image may contain: 1 person, standing
Image may contain: 2 people, people smiling, people standing, child and wedding
Image may contain: 1 person, standing
Image may contain: 3 people, people standing and indoor
Image may contain: 1 person, standing
Image may contain: 12 people, people smiling, people sitting and indoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top