Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
300
Views

පසුගිය දා නවසීලන්ත පල්ලියක් තුල සිදු වූ සමූහ  ඝාතනයට අදාළ වීඩියෝ දර්ශන ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කල පුද්ගලෙක්ට එරට අධිකරණය වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර තිබෙනවා. 

 

 
අධිකරණය විසින් අදාළ සැකකරුගෙන් වීඩියෝව ගැන විමසු අවස්ථාවේ එය ප්‍රශංසා කරමින් කතා කර ඇති මොහු ඒ ගැන කිසිඳු අනුකම්පා සහගත බවක් ධක්වා නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top