Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
660
Views
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන් යුවළගේ බිළිඳු පුත් ආර්චි කුමරුගේ ඡායාරූපයක් රාජකීය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවකට එක්කිරීම නිසා එරට මාධ්‍ය තුළ නැවතත් ඔවුන් ගැන කතාබහක් ඇරඹී ඇත.

ආර්චිගේ මුහුනේ කොටසක් නිරාවරණය වන ලෙස එම ඡායාරූපය එළි දැක තිබුනේ පසුගිය ඉරිදාට යෙදුණ පියවරුන්ගේ දිනයට සමරුවක් ලෙසිනි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top