Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
247
Views
කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් අක්මීමන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ.කේ සුගත් ඇතුළු ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අද (18) දින පෙරවරුවේ විරෝධතාවයක් සිදු කරනු ලැබීය.


අදාළ වෛද්‍යවරයා චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වුවහොත් සිද්ධියට මුහුණ දුන් මව්වරුන්ට වන්දි මුදලක් ලබා දිය යුතු බවත් පවසන ලදි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top