Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
566
Views

කැනඩාවේ ටොරන්ටෝ නුවර රැළියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ටොරන්ටෝ  නුවර ප්‍රකට පැසිපන්දු කණ්ඩායමක් වන Toronto Raptors කණ්ඩායම ශුරතාවයක් ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් පැවති විජයග්‍රාහී රැළියක් අතරතුරදී අදාළ වෙඩිතැබීම සිදුව තිබෙනවා.

සිවුවීම වන අවස්ථාවේ දහසකට අධික පිරිසක් එම නගරයේ රැලියට සහභාගී වී සිට ති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩිතැබීම සිදුකල තැනැත්තා එරට පොලීසිය විසන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.




The Toronto Raptors celebrate their first NBA championship with fans Monday.

Fans gather at Nathan Phillips Square for the Toronto Raptors' NBA Championship Victory Parade.


First responders attend to an injured person after shots were fired during the Toronto Raptors NBA championship victory celebration/

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top