Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
190
Views
රාගම, වැලිසර, ගුණසේකර මාවතේ පිහිටි විදුලි උපකරණ ගබඩාවක අද (18) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

අලුයම හයට පමණ හටගත් මෙම ගින්න කොළඹ, ගම්පහ මහ නගර සභාවල සහ වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීම ඒකක එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා,

ගින්නෙන් ගබඩාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top