Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
116
Views
සතියකට පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වන විට ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. 

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. 

සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන නමුත් පසුගිය 11 වනදා එය පැවැත්වුණේ නැහැ. 

අවසන් වරට පැවති හදිසි කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සදහන් කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු තමා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ නම්, තමන් කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගි නොවන බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top