Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
268
Views
ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මෝර්සි මහතා අධිකරණ ශාලාව තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.
 
ඔත්තු බැලීමේ චෝදනා මත නඩු විභාගය පැවැත්වෙමින් තිබියදී ඔහු මියගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
 2013 වර්ෂයේදී තුර්කියේ හමුදාව විසින් බලයෙන් පහකරන ලද ඒ මහතා මියයන විට 67වන වියේ පසුවිය.
 
තුර්කියේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අවුරුද්දකට පසු ඇතිවූ දැවැන්ත විරෝධතා හේතුවෙන් ඔහුව බලයෙන් පහකෙරිණ.
 
 එතැන් සිට මෝර්සි මහතා සිරගතවී සිටියේය.
 
දේහය රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top