Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
656
Views
අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු 7 දෙනෙකු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඒ 1999 වසරේ තඹුත්තේගම ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවා තිබූ නඩුවකට අදාළවයි.

චෝදනා එල්ල වූ නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු 7 දෙනා අද තඹුත්තේගම පොලීසියට භාරවීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top